නව තාක්ෂණය, අපි ජීවත් වන වර්තමාන ලෝකයේ අපේ ජීවන රටාවේ වැදගත් කොටසක්. ඒ නිසා අපිට අපේ දරුවන් අන්තර්ජාලයෙන් හෝ තාක්ෂණික මෙවලම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කර තැබීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. අනෙක් අතට අන්තර්ජාලය ඔස්සේ ලබන අධ්‍යාපනය, අධ්‍යාපනික වීඩියෝ සහ වෙනත් අන්තර්ගතයන්, අන්තර්ජාලය ඔස්සේ කරන පාසල් ව්‍යාපෘති නිසා අන්තර්ජාලය කියන්නේ අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ වැදගත් කොටසක්.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජංගම දුරකථන ජාලයක් විසින් ඔබේ දරුවා අන්තර්ජාලය තුළ ආරක්ෂිත කරන, ඔවුන් ස්මාට්ෆෝන් වලට ඇබ්බැහි වීමෙන් මුදවාගැනීමට සහ ඔවුන්ගේ අන්තර්ජාල භාවිතය පසු නිරීක්ෂණයට සහ අවබෝධ කර ගැනීමට ඔබට උපකාර වන සාර්ථක ක්‍රමයක් හඳුන්වා දී ඇත.
අධික අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය භාවිතය
⚠️ ඔබේ දරුවාට හානි කරයි ⚠️
සීමා මායිම් නැති අන්තර්ජාලයේ ඔබේ දරුවා ගොදුරක් නොවන්නට...
© 2023 VizuaMatix. All Rights Reserved.
vxSafenet is a registered trademark of VizuaMatix (Pvt.) Ltd. Junior Internet Guard is a trademark of Hutchison Telecommunications Lanka (Pvt.) Ltd.